hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 05, පෙ.ව. 12:16



තැන්පතු ලබාදීමකින් තොරව මාර්ගගත ක්‍රමයට (Online) ණය ලබාදෙන ආයතන සම්බන්ධව කටයුතු කිරීමට සිය ආයතනයට බලයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ඊට හේතුව, තැන්පතු ලබා ගැනීමකින් තොරව ණය දීමට නීතිමය තහනමක් නොමැතිවීම බව මහ බැංකුව සඳහන් කරයි.

මාර්ගගත ක්‍රමයට ණය ලබාදෙන ඇතැම් ආයතන සියයට 42 ත් සියයට 50 ත් අතර මාසික පොලියකට ණය ලබාදෙන බවට මහ බැංකුවට තොරතුරු ලැබී තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: