2025 මැයි 06, පෙ.ව. 12:22
ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම ලෝක බැංකුව ද කළමනාකරණය කළ බව නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
IMF ප්‍රධානියා ජනාධිපතිවරයා හමු වී යන විට “නියමයි මචං” යනුවෙන් ප්‍රකාශ කොට ගිය ද ඔහු සඳහන් කරයි.
ඊට හේතුව එම ආයතන බව සිය හැකියාව පිළිබඳ පුදුම වීම බව ද නි. අමාත්‍ය චතුරංග අබේසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේග පළාත් පාලන ආයතන ජන හමුවක් අමතමිනි.
2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:15
2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:09
2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:08
2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:07
2025 නොවැම්‍බර් 16, පෙ.ව. 12:06
15-11-25
15-11-25
14-11-25
14-11-25
14-11-25
14-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
13-11-25
12-11-25
12-11-25
12-11-25
12-11-25
11-11-25
11-11-25
10-11-25
10-11-25
10-11-25
10-11-25