2025 මැයි 10, පෙ.ව. 12:14
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, සුරාසැල් ඇතුළු ස්ථාන දින 03ක් වසා තබන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි .
එම අමාත්‍යාංශය සඳහන් කළේ මැයි 12, 13 හා 14 යන තෙදින තුළ දිවයිනේ පිහිටි සියලු සුරාසැල්, මස් මාංශ අලෙවිසැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තබන බවයි.
මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇති අතර සුපිරි වෙළෙඳසැල්වල ද මස් මාංශ අලෙවි කිරීම තහනම් වේ.
2026 ඔක්‍තෝබර් 15, පෙ.ව. 10:12
2026 ඔක්‍තෝබර් 15, පෙ.ව. 9:45
2026 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:36
2026 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:17
2026 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:15
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26