hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 11, පෙ.ව. 12:30



ජාතික ජන බලවේග ආණ්ඩුව මුදලට මන්ත්‍රීවරුන් ගෙන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට යන බවට සිදුකරන චෝදනා පිළිගත නොහැකි බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂ එලෙස මුදල් දී මන්ත්‍රීවරුන් නම්මවා ගැනීමට හැකියාවක් ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් ලබා ගත් ණය මුදලක් මෙතෙක් නොගෙවා සිටීම හොරකමක් යැයි සඳහන් කළ නොහැකි බවත් තමන් ද පසුගිය සමයේ ණය වී අනතුරුව එම ණය පියවා දැමූ බවත් එස්.බී. දිසානායක ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් එස්.බී. දිසානායක මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: