2025 මැයි 14, ප.ව. 2:59
අද මීගමුව අධිකරණයට භාර වූ හයේශිකා ප්‍රනාන්දු නමැත්තිය ඇප මත නිදහස් කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබුවා.
රක්ෂිත බන්ධනාගාරගතව සිටි හයේශිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා , ආයතන කළමනාකාරිවරයා සහ එම ආයතනයේ සේවය කරන තවත් තරුණයින් දෙදෙනෙකුද රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.
අධිකරණය නියෝග කර ඇත්තේ විත්තිකරුවන් සියලු දෙනාටම ඇප ලබා දිය යුත්තේ සමීපතම ඥාතීන් පමණක් බවත්, සියලු දෙනාගේම ග්‍රාම සේවා සහතික ඉදිරිපත් කල යුතු බවත්ය.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
05-06-26
05-06-26
03-06-26
03-06-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
22-05-26
22-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
20-05-26
20-05-26
19-05-26
19-05-26