hit counter

2025 ජූනි මස 17 වන අඟහරුවාදා

2025 මැයි 14, ප.ව. 2:59


අධිකරණයට භාර වුනු ටීචර් අම්මට ඇප

අද මීගමුව අධිකරණයට භාර වූ හයේශිකා ප්‍රනාන්දු නමැත්තිය ඇප මත නිදහස් කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබුවා.

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හයේශිකා ප්‍රනාන්දුගේ ස්වාමිපුරුෂයා , ආයතන කළමනාකාරිවරයා සහ එම ආයතනයේ සේවය කරන තවත් තරුණයින් දෙදෙනෙකුද රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

අධිකරණය නියෝග කර ඇත්තේ විත්තිකරුවන් සියලු දෙනාටම ඇප ලබා දිය යුත්තේ සමීපතම ඥාතීන් පමණක් බවත්, සියලු දෙනාගේම ග්‍රාම සේවා සහතික ඉදිරිපත් කල යුතු බවත්ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: