2025 මැයි 26, පෙ.ව. 10:14
බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් සිය දිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කඩිනම් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ පීඨාධිපති ලාල් කුමාර මහතා සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට තමාට දැනුම් දුන් බවය.
බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් පසුගියදා නේවාසිකාගාරය තුලදී සියදිවි හානි කරගෙන තිබුණි.
මානසික ආතතියක් මෙම සියදිවි හානිකර ගැනීමට හේතුවී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කර තිබේ.
කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා තිබුණි.
ඒ අනුව සිසුවිය සියදිවි හානිකර ගැනීමට හේතුවු කරුණු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
2026 ඔක්තෝබර් 15, ප.ව. 4:18
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:32
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:14
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:05
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 10:12
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26