2025 ජූලි 19, පෙ.ව. 12:09
මේ වන විට බුද්ධ ශාසන අමාත්‍යංශයක් රටේ නොමැති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසයි.
“අපි අමාත්‍යංශ විසි ගණනකට සීමා කළ නිසා අපට සිද්ධ වුණා අමාත්‍යංශ ගණනාවක් එකක් ඇතුළට ගේන්න. මා සිටින අමාත්‍යංශයේ ඉස්සර ජාතික උරුමයන් කියලා වෙනම කොටසක් තිබුණා. දැන් ජාතික උරුමය තියෙන්නේත් මේ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ඇතුළේ.”
අමාත්‍යංශක් නොමැති වුව ද ව්‍යවස්ථාව අනුව බුදු දහම සුරැකීමට හැකි බවයි, මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා ප්‍රකාශ කළේ.
ඔහු මේ බව සඳහන් කළේ ස්වර්ණවාහිනී වැඩසටහනකට එකතු වෙමිනි.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26