hit counter

2025 අගෝස්‍තු මස 06 වන බදාදා

2025 අගෝස්‍තු 06, පෙ.ව. 10:15


ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: