2025 අගෝස්‍තු 15, පෙ.ව. 12:03
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රූපවාහිනී, ගුවන්විදුලි හෝ සමාජ මාධ්‍ය මඟින් කරනු ලබන වැඩසටහනකට පක්ෂය නියෝජනය කරමින් කිසියම් නියෝජිතයෙකු හෝ මන්ත්‍රීවරයෙකු සම්බන්ධ වන්නේ නම් තලතා අතුකෝරල මහත්මියගේ අනුමැතිය සහිතව සහභාගී වියයුතු බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කර තිබේ.
තවද ඊට පරිබාහිරව කිසියම් පුද්ගලයෙකු සම්බන්ධ කර ගන්නේ නම් එක්සත් ජාතික පක්ෂය ඒ සම්බන්ධයෙන් කිසිදු වගකීමකට නොබැදෙන බව වැඩිදුරටත් අවධාරණය කර සිටී.

2026 අගෝස්‍තු 25, ප.ව. 2:11
2026 අගෝස්‍තු 25, පෙ.ව. 11:34
2026 අගෝස්‍තු 25, පෙ.ව. 10:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 9:14
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:17
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
23-08-26
23-08-26
14-08-26
14-08-26
12-08-26
12-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
04-08-26
04-08-26
30-07-26
30-07-26
21-07-26
21-07-26
20-07-26
20-07-26