2025 අගෝස්‍තු 19, ප.ව. 3:38
ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන අවස්ථාවක ඊට ඇතැම් කණ්ඩායම් බාධාකරමින් ඇතැයි කම්කරු සහ ආර්ථික සංවර්ධන නි. අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.
විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කොට රට නැවත අර්බුදයකට යොමු කිරීමට කටයුතු කරන බවට පිරිසක් මතයක් නිර්මාණය කරන්නේ ඒ අනුව බවයි, ඔහු සඳහන් කළේ.
බිලියන 1200ක මුදල් වර්තමාන ආණ්ඩුව අච්චු ගසා ඇතැයි සිදුකරන චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය බව ද නි. අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව ආණ්ඩුවට මුදල් අච්චු ගැසීමේ හැකියාවක් නොමැති අතර එය සම්පූර්ණයෙන් මහ බැංකුවේ කාර්යයක් බව ද අනිල් ජයන්ත පෙන්වා දෙයි.
අද (19) පාර්ලිමේන්තුව අමතමින් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 9:58
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:09
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
21-10-25
21-10-25