hit counter

2026 ජූලි මස 26 වන ඉරිදා

2025 සැප්‍තැම්‍බර් 13, ප.ව. 5:09



හිටපු ජනාධිපතිවරුන් සඳහා හිමිව තිබූ වරප්‍රසාද අහිමි කිරීමේ නව නීතියක් හඳුන්වා දීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 11 වැනිදා කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ සිට තංගල්ලේ කාල්ටන් නිවස වෙත පැමිණියේය.

එදින පස්වරු රාජපක්ෂ මහතා කාල්ටන් නිවසට පැමිණෙන විට, ඔහුව පිළිගැනීමට විශාල පිරිසක් එහි රැස් වී සිටියහ.

ඒ මහතාගේ සුවදුක් බැලීම සදහා එතැන් සිට මේ දක්වාම ජනතාව පැමිණෙමින් ඇතැයිද වාර්තා වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: