hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2024 ජනවාරි 13, ප.ව. 1:48



අකිල විමංග සෙනෙවිරත්න නම කියූ සැණින් ඒ පුද්ගලයාව ඔබට මතකයට නැගෙන බව නොඅනුමානයි.

අකිල කියන්නේ ප්‍රවීණ උසස් පෙළ සිංහල උපදේශක සහ සාහිත්‍ය විචාරකවරයෙක්.

ඒ වගේම අකිල කියන්නේ හරි අපූරුවට කතා කරන පුද්ගලයෙක්.

ඉතින් මේ අපූරු පුද්ගලයා සිය Pre Shoot එක කරලා තිනාවා.

අකිලගේ අත ගන්න සූදානම් වෙන්නේ භාග්‍යා කියලා තරුණියක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: