hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 08, පෙ.ව. 12:08



අකිල දනුද්දර කියන්නේ කාගෙත් අවදානය දිනාගත්තා අදරණීය කෙන්ව්ක් . ඉතින් අකිල එමී දෙන්නගේ පවුලේ මේ වෙද්දි ආදරණීය දුවෙක් ඉන්නවා.

ඉතින් මේ දුව ඉපදුනේ පවුලේ තාත්තත් ඉද්දි ඉතින් මේ දෙන්නගේ පවුලට එකතු වෙන මීලග සාමාජිකයා පිළිගන්න අකිල එමී දෙන්නා මග බලාගෙන ඉන්නවා.

ඉතින් ඒ දෙන්නගේ ආදරේ මැද්දේ ඒ අලුත් සාමාජිකයා දුවෙක්ද පුතෙක්ද කියලා බලන්න පහුගියදවස්වල ඔවුන් කටයුතු කරලා තිබුණා.

ඉතින් ඒ දෙන්නගේ පවුලට එකතු වෙන්න යන්නේ පුතෙක්. ඒ සතුට මේ දෙන්නා විදගෙන තිබුණේ මෙන්න මේ විදියට..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: