2024 මාර්තු 13, පෙ.ව. 12:02
ඇය ගැන කියන්න ඔහුට ගොඩක් දේ ඇති.
කොච්චර අමාරු කාලෙක වුණත්, තවමත් ඇය සිනාමුසු මුහුණින්.
මේ කියන්න යන්නේ අඛිලගේ ආදරනීය බිරිඳ එමී ගැන කතාවක්.
කිරි සිනා බලන්න පෙරුම් පුරාගෙන ඉන්න එයාලාගේ ජීවිත අතරේ දුක සැප කියන දෙකම අඩුවක් නැතුව තියනවා.
මේ කියන්නේ අන්න ඒ ගැන කතාවක්.
2020 පස්සේ ආයෙත් මව්පිය පදවි ලබන්න බලාගෙන ඉන්න ඒ දෙන්නා එදා වගේම 2024 දීත් ඒ මතක හරි ලස්සනට පෙළගස්වලා.
ඉතින් මෙදා සැරේ ලොකු අඩුවක් එක්ක තමයි ඒ දෙන්නා මේ සතුට සමරන්න සැරසෙන්නේ.
මේ බලන්නකෝ මොන දේ වුණත් හිනා වෙලා ඉන්න එමීට අඛිල දාපු අලුත් දිග නම.
“හුරුබුහුටි ප්‍රියමනාපලාගේ අහිංසා ලස්සනි සරලා සිරියාවති ඇන්තනි”
2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26