hit counter

2024 අප්‍රේල් මස 17 වන බදාදා

2024 ජනවාරි 15, පෙ.ව. 12:04



අකිල විමංග සෙනෙවිරත්න නම කියූ සැණින් ඒ පුද්ගලයාව ඔබට මතකයට නැගෙන බව නොඅනුමානයි.

අකිල කියන්නේ ප්‍රවීණ උසස් පෙළ සිංහල උපදේශක සහ සාහිත්‍ය විචාරකවරයෙක්.

ඒ වගේම අකිල කියන්නේ හරි අපූරුවට කතා කරන පුද්ගලයෙක්.

ඔහුගේ විවාහයට පෙර ඡායාරූප පෙළ මේ වන විටත් බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

එම ඡායාරූප පෙළ අපි ඔබ වෙත ගෙන ආවා මතක ඇති.

අකිලගේ අත ගන්නේ වෘත්තීයෙන් වෛද්‍යවරියක් වන භාග්‍යා අගරරත්න. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: