hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 02, ප.ව. 1:02



කලා ලෝකය තුළ ගොඩක් දෙනෙක් ආදරය කරන බොහෝ දෙනෙක්ගේ හදවත සොරා ගත්ත ඒ වගේම පුංචි තිරය සහ රිදී තිරය කියන මේ දෙකෙන්ම තමන්ගේ දක්ෂතාවයන් ලෝකයට පෙන්නපු අපූරු කලාකාරිනියක් තමයි අනුෂා දමයන්ති කියන්නේ.

ඇය තමන්ගේ සිනමා ගමන ආරම්භ කරන්නේ 90 දශකයේ දී.

රංගන ශිල්පිනියක් වගේම ඇය අති දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් ක්ෂේත්රය තුළ ගොඩක් දෙනෙක්ගේ ඇය හදවත දිනා ගත්තා.

නිතරම ටෙලිනාට්‍යවලින් ඇයව දැක බලා ගන්න අවස්ථාව උදා වුණේ නැතත් පසුගිය කාලේ විකාශය වූ මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යය තුළින් අනූෂා දැක බලා ගන්න අවස්ථාව උදා වුණා.

අනුෂා සිය සැමියා සමග නව වසර පිලි ගනු ලැබුවේ මෙහෙමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: