2023 දෙසැම්‍බර් 10, පෙ.ව. 12:36
අද කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකියාව ඇතත් ක්‍රිකට් අංක එක බවට පත් වී නොමැති බව 96 ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, 96 ක්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන් බොහෝ දෙනකු කාන්තාවන් ඇසුරු කළ බවත්, නමුත් ඔවුන්ගේ අංක එක, දෙක, තුන ක්‍රිකට් ක්‍රීඩාව වූ බවත්ය.
එමෙන්ම රොෂාන් මහානාම, හෂාන් තිලකරත්න, චමින්ද වාස් වැනි අය බොහෝ ලස්සන ක්‍රීඩකයන් බවත් ඔවුන්ටද කාන්තා ඇසුරු තිබූ බවත් එහිදී ප්‍රකාශ කර සිටියා.
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 03, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 02, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 01, ප.ව. 3:36
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26