2024 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:02
අශිකා මතසිංහ කියන්නෙ එදා වගේම අදටත් එක සේ ජනප්‍රිය තාරකාවක්.
කාලය කොච්චර ගියත් ඇයගේ ජනප්‍රියත්වය එහෙමම යි.
මතකයේ රැඳෙන චරිත රැසකින්, ප්‍රේක්ෂක හමුවට ආ ඇය තමන්ගේ කලා ගමන ගැන පහුගිය දවසක මේ විදියට අදහස් දක්වලා තිබුණා.
”දැනට මට ලැබෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න මම උත්සාහ කරනව.
මොකද මට කියන්නෙ බැහැ තව අවුරුද්දකින් මට වැඩ කරන්න පුළුවන් වෙයිද, වැඩ ලැබෙයිද කියල.
ඒ නිසා අලුත් ඩිරෙක්ටර් කෙනෙක් කතා කළත්, පරණ කෙනෙක් කතා කළත් මට කරන්න පුළුවන් දෙයක් තියෙනව නම් ඒ චරිතය භාරගන්නව.
කොච්චර ආරාධනා ලැබුණත් උපරිම නාට්‍ය දෙකකට හෝ තුනකට තමයි සම්බන්ධ වෙන්නෙ.
එතකොට මගේ ගෙදර වැඩ, බබාලගෙ වැඩ එහෙම කළමනාකරණය කරගන්න පුළුවන්.”
දරුවන්ගේ වැඩ කටයුතුත් එක්ක අශිකාට සිය කලා කටයුතුවලට සැමියාගෙන් ලැබෙන සහය සුවිශේෂීයි. ඒ ගැනත් ඇය මේ විදියට කියලා තිබුණා.
”ඇත්තටම ඔහුගෙ ඉවසීම මත තමයි මගේ රංගනය රැඳිල තියෙන්නෙ.
කවදාවත් මට මේ ක්‍ෂේත්‍රයෙන් ඉවත් වෙන්න කියල නැහැ. කියන එකකුත් නැහැ.
ඒ වගේම මගේ දුවත් මගේ වීඩියෝස් අප්ලෝඩ් කරන ඒවා, එඩිට් කරන ඒවා කරල දීල එයාට පුළුවන් විදිහට මට සහයෝගය ලබා දෙනව.”
2026 ජනවාරි 17, පෙ.ව. 12:11
2026 ජනවාරි 17, පෙ.ව. 12:05
2026 ජනවාරි 16, පෙ.ව. 9:26
2026 ජනවාරි 15, පෙ.ව. 12:30
2026 ජනවාරි 15, පෙ.ව. 12:25
17-01-26
17-01-26
16-01-26
16-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26