2024 ජනවාරි 17, පෙ.ව. 12:02
භූමි හරේන්ද්‍රන් මෙයට වසර විසි අට කට පෙර උපත ලැබු විට උපත ලැබුයේ කුමුදු දර්ශන කුමාර යනුවෙනි.
උප්පැන්න සහතිකයේ ස්ත්‍රී පුරුෂ භාවය සඳහන් කිරීමට ඇති කොටසේ පුරුෂ ලෙස සඳහන්ව තිබුණද ඇය සංක්‍රාන්ති සමාජභාවීය තැනැත්තියකි.
පිරිමියකු ලෙස හඳුනා ගත්තද ඇය මනසින් ස්ත්‍රියක් වුවා.
මේ නිසාම සැත්කම් කිහිපයකට ලක්ව තමන්ගේ සැබෑ ජීවිතය දිනා ගැනීමට ඇයට සිදු වීය.
සම්ප්‍රදායික මතවාදවල ගිලී සිටින මිනිසුන් බහුල ශ්‍රී ලංකාව වැනි රටක උඩුගං බලා ගොස් අභියෝග ජයගත් චරිතයක් ලෙස ඇය හඳුනා ගැනීම නිවැරදි වන්නේ එහෙයිනි.
මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස සමරිසි ස්ත්‍රී (Lesbian), සමරිසි පුරුෂ (Gay), ද්විරිසි ස්ත්‍රීන් හා පුරුෂයන් (Bisexual), සංක්‍රාන්ති සමාජභාවය (Transgender), ද්විලිංගික( intersex), හඳුනා නොගත් ( Queer) නොඑසේ නම් (LGBTI) ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන්ද පෙනී සිටින ඇය එහා ඉවුරට කැඳවුයේ එහෙයිනි.
ඇගේ පෙම්වතා වන ‘රාම් දුලිප් රංදොඹගේ’ගෙ උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා.
ඒ වෙනුවෙන් භූමි පෙම්වතාට සුබ පතලා තිබුණෙ හරිම ආදරණීය විදිහට.




2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26