2022 නොවැම්‍බර් 03, පෙ.ව. 7:31
පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමිට අයත් කඩවත වෑබඩ අරහත්තක සමාධි ආරණ්‍ය නමැති විහාරස්ථානයේ කිලෝ දෙදහස් පන්සියයක් බර විශාල රන් පොල්ලක් ඇතැයි පවසමින් විශාල පිරිසක් මුලා කර ඇතැයි වාර්තා වෙනවා.
එම පොල්ලේ ඡායාරූප ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලැබී ඇති බවද වාර්තා වෙනවා.
පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සිරිසුමන හිමියන්ව ඊයේ (02) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර එහිදී ලබන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමියන්ව පෙරේදා (01) අත්අඩංගුවට ගෙන තිබුණා.
2026 මාර්තු 30, පෙ.ව. 12:20
2026 මාර්තු 30, පෙ.ව. 12:11
2026 මාර්තු 29, පෙ.ව. 12:16
2026 මාර්තු 28, පෙ.ව. 12:11
2026 මාර්තු 27, පෙ.ව. 12:08
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
30-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26