hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2023 දෙසැම්‍බර් 22, ප.ව. 7:24



කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

– උපුටා ගැනීම –

චාමර වීරසිංහ සඳහා මුදල් අවශ්‍ය බව පවසමින් මුදල් එක් රැස් කිරීමේ ජාවාරමක් කරගෙන යන බවට තොරතුරු ලැබී ඇත. එවැනි ක්‍රියාවක් කිසිම අයුරකින් අප සිදුනොකරන අතර, එවැනි ක්‍රියාවන් සිදුකරන අය පිළිබඳ තොරතුරු තිබේනම්, අප දැනුවත් කරන්න…

– Admin – 2023.12.22

– උපුටා ගැනීම අවසන් –  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: