hit counter

2025 ජනවාරි මස 19 වන ඉරිදා

2025 ජනවාරි 19, පෙ.ව. 12:08



චන්න පෙරේරා ගැන මේ දවස්වල කවුරුත් හරි උනන්දු පාටයි.

මේ දවස්වල කියලා විශේෂ කළාට මොකද, චන්න පෙරේරා කියන්නෙ එදා පටන් ම බබළන තරුවක් තමයි.

හරියට ම කිව්වොත්, කාලය ඉගිළුණත් එළිය අඩු නොවන තරුවක්.

ඔන්න ඉතින් චන්න පෙරේරා ඒෂියන් මිරර් අපි සමඟ සොඳුරු කතා බහකට එකතු වුණා.

හරිම ආදරණිය චරිතයක් වෙච්ච චන්න පෙරේරා අපි එක්ක මේ දවස්වල ඔහු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල යන කතාවක් ගැන අපුරු කතාවක් කිව්වේ මෙන්න මෙහමයි.

“ඕක වුනේ හදිස්සියේ මම මොකක් හරි ප්‍රිමියර් එකකට ගිය වෙලාවේ ගත්ත clip එකක් ඒක වෛරල් වෙලා ගියා. ඇත්තටම මට හැටක් නෑ තාම. ඒකත් හදාගෙන රවුම් ෆිගර් එකක් කරන්න එපැයි. ඒකත් කරගෙන ඕක වෙන ඉමේජ් එකක් හැදෙනවා. ඒක ඒගොල්ලෝ මාකට් කරන්න හදපු එකක් ඇත්තේ. හැබැයි එකම දේ ඒකේ හොඳ පැත්ත තියෙනවා එතන වටින්නේ මිනිස්සුන්ගේ ආදරය. ඒක නොවෙනස්ව පැවතිලා තියෙනවා. අවංකවම මට ආදරේ කරනවා නළුවෙක් හැටියට මම කරපු දේවල් ඒවත් එක්ක.ඉතින් ඒක තමයි මම පොසිටිව් පැත්තෙන් ගන්නේ. හැබැයි අරක හොඳ වගේම ලොකු ඩැමේජ් එකක්. මම හැම මසක්ම කාලා හොදට ජීවිතේ විදින කෙනෙක්. මම ගැන දන්න මිනිස්සු හිතනවා මම හෙන බොරු කාරයෙක් කියලා. හැමදේම මම සීමාවල් තියාගෙන කරන කෙනෙක්.”

ලස්සන මතක පිරෙන හැන්දෑවක ආදරේ බෙදා ගන්න ආදරවන්තයින්ගේ දවසේ හැන්දෑවට ආකේඩ් එකට ආදරේ පිරුණු හිත් අරගෙන ඔයත් එන්න.. ප්‍රවේශපත් සඳහා පිවිසෙන්න akasasuthra.com





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: