2023 ජූනි 27, පෙ.ව. 9:44
මේ පුතා නමින් රොමාශ පංකජ.
වයස අවුරුදු දොළහක් වෙන මේ දරුවා අධික ලෙස ආහාර අනුභව කරනවා.
එයාගේ අම්මා කියන්නේ දවසකට සහල් කිලෝ දෙකක, තුනක පමණ බත් සහ අමතර ආහාර වේල් කිහිපයක් ඔහුට අවශ්‍ය බවයි.
නමුත් ඊට ප්‍රමාණවත් වන ආර්ථික පසුබිමක් එම පවුලට නැහැ.
ඒ වගේම මේ පුතාව නිසි ප්‍රතිකාර වලට යොමු කිරීමේ හැකියාවක්ද ඔවුන්ට නැහැ.
මේ පුතාගේ පියාටත් ස්ථිර ආදායම් මාර්ගයක් නැති නිසාම, ඔහුට පාසල් යාමේ අවස්ථාවත් අහිමි වෙලා.
මෙම දරුවාගේ මව හැඬු කඳුලින් මෙසේ සඳහන් කළා.
“ඔය අවුරුදු තුනේදී මේක වුණේ. ඊට පස්සේ ඉතින් ගොඩාක් වියදම් කරා. ඒත් කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. දැන් හොඳ ළමා රෝග කෙනෙකුට පෙන්න ගන්න විදිහක් නැහැ. බබාට ගොඩාක් අඩුපාඩුත් තියෙනවා. එයාට වතුර නැහැ. එයාට ඇඳක් මෙට්ටයක්වත් නැහැ. ඒ කාපු ගමන්ම අඩනවා තව මොනවා හරි ඉල්ලලා. දෙන හැමදේම කනවා ඉතින්. එහෙම දෙන්න නැහැ අපට. ඉස්කෝලෙටත් එක්ක ගියා භාර දෙන්න. ඉතින් අර මේ විශේෂ අය ඉන්න ඒකටමයි ගියේ. ඉතින් මේ ළමයි ඉන්නැද්දි මෙයා තනියම බලන්න අමාරුයි කිව්වා. බෑ කිව්වා භාරගන්න. ගොඩාක්ම ඉතින් සැරේ එයාගේ අර පෙන්නගෙන එයාගේ ඉතින් අඩුපාඩු ටික හදාගත්තොත් ඇති.”
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:10
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:11
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26