2023 ජනවාරි 01, පෙ.ව. 7:01
මංගල උත්සවය අවලංගු කර මෙරට ජනතාවට වියළි සලාක බෙදූ යුවලක් පිළිබඳව පුවතක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දැනට ජර්මනියේ පදිංචිව සිටින තරුණයෙකු සහ ඔහුගේ බිරිඳ මෙම කටයුත්ත සිදුකළ බවයි වාර්තා වුණේ.
වර්තමානයේ මෙරට ඇති අර්ථික අපහසුතා තේරුම්ගත් ස්ටෙෆාන් සහ ජූලියා සිය විවාහ උත්සවය සඳහා වියදම් කිරීමට වෙන් කර තිබු මුදල මෙලෙස මිනුවන්ගොඩ මාතම්මන ප්‍රදේශයේ අර්ථික අපහසුතා ඇති පිරිස් වෙනුවෙන් වියදම් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ස්ටෙෆාන් පැවසුවේ මීට වසර 10කට පෙර සිය සහෝදරයා විවාහ වු අවස්ථාවේ ද මේ ආකාරයෙන්ම ආර්ථික අපහසුතා තිබු ජනතාව වෙනුවෙන් එම මුදල් වියදම් කළ බවයි.
ඔහු විවාහ වී ඇත්තේ ශ්‍රී ලාංකික කාන්තාවක් සමගින්.
2025 අප්‍රේල් 17, පෙ.ව. 10:04
2025 අප්‍රේල් 17, පෙ.ව. 12:08
2025 අප්‍රේල් 17, පෙ.ව. 12:06
2025 අප්‍රේල් 16, ප.ව. 2:28
2025 අප්‍රේල් 16, ප.ව. 2:23
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
16-04-25
15-04-25
15-04-25