2023 පෙබරවාරි 10, පෙ.ව. 6:45
            
ආරච්චිකට්ටුව පොලීසිය පවසන්නේ, ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ තම බිරිඳගේ සහ තවත් පුද්ගලයෙකුගේ අත් තියුණු ආයුධයකින් කපා දැමීම හේතුවෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.
කැපුම් පහර කෑ අත්අඩංගුවට පත් පුද්ගලයාගේ බිරිඳ සහ ඇයගේ අනියම් පෙම්වතායැයි පවසන පුද්ගලයා ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ මහ රෝහලට ඇතුලත් කර ඇතිබව පොලීසිය පවසන අතර ඔවුන්ගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.
මෙම සිද්ධියෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක්.
ඇයගේ බිරිඳ එම ප්‍රදේශයේම පදිංචි සැකකරුගේ මිතුරෙකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට චෝදනා කර වෛරන්කට්ටුව හුදකලා ස්ථානයකදී මෙම පිහි ප්‍රහාරය සිදුකර ඇතිබව පොලීසිය සිදුකළ විමර්ෂණයකදී තහවුරු වී තිබෙනවා.
සැකරුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25