hit counter

2026 සැප්‍තැම්‍බර් මස 15 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 17, ප.ව. 6:26



රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා විවාහ වූවද ඒ පිලිබඳ කටයුතු ප්‍රසිද්ධියකින් තොරව සිදු වුණා.

නමුත් මේ විවාහය මේ මස මුලදී සිදු වූ බව වාර්තා වෙනවා.

එහි ජායාරූපයක් නාමල් රාජපක්ෂ මහතා විසින් සිය මුහුණුපොතට එකතු කර තිබුණා.

එම ජායාරූපය නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ දරු ප්‍රසුතියට පෙර ගත් එකක් බව පෙනෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: