2022 ඔක්‍තෝබර් 03, පෙ.ව. 9:32
දර්ශන් ධර්මරාජ් කියන ඒ සුන්දර දුෂ්ඨයාගේ නික්ම යාම මේ වන විටත් සිනමාවට ලැදි ප්‍රේක්ෂකයින්ව සංවේගයට පත් කර තිබෙන බව රහසක් නෙවෙයි.
ඉතාමත් කෙටි කාලයකින් ප්‍රේක්ෂක සිත් වසඟයට ගත්ත දර්ශන්, සිනමා තිරයේ වාර ගණකදීම ප්‍රේක්ෂකයින් වැඩිපුරම වෛර කළ තැනැත්තා බවට ද පත්වුණා.
දර්ශන ධර්මරාජ්ගේ වියෝව නිසා මුළු රටම හඩා වැටෙනවා.
ඔහුගේ යාවජීව සිනමා සගයා වන්නේ නිරංජී ශම්මුගරාජායි.
දර්ශන් ධර්මරාජ්ගේ නික්ම යාම ගැන නිරංජි ශම්මුගරාජා මෙසේ අදහස් දක්වා සිටියා,
“ඇත්තටම මේ මොහොත වෙනකන් මට විශ්වාස කරන්න බැහැ දර්ශන් අපිත් එක්ක නැහැ කියලා. ලංකාවේ සිනමාවේ රජෙක් වගේ හිටපු එකම දෙමළ නළුවා. අන්තිමට කිව්ව වචනය මම ආපහු කියන්නම් නිරා අපිට ආදරේ කළේ සිංහල මිනිස්සු විතරයි.”
2026 මාර්තු 19, පෙ.ව. 12:11
2026 මාර්තු 18, පෙ.ව. 12:20
2026 මාර්තු 17, පෙ.ව. 12:09
2026 මාර්තු 16, පෙ.ව. 11:33
2026 මාර්තු 16, පෙ.ව. 12:06
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26