hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 25, ප.ව. 5:13



කාංචනා අනුරාධි කියන්න වයස් පරතරයක් නැතුව ඉතාමත් ඉහල ආදරයක් ලබන ආදරණීය යොවුන් ගායිකාවක්.

ඉතින් රට වටේ වගේම ලෝකේ වටේ ප්‍රසංගවලට යන ඇයට ලැබෙන ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා.

ඒ වගේම කාංචනා ප්‍රසංගයකදි ගීත ගයද්දී දෑස් අයාගෙන ඈ දෙසම බලාගෙන හිඳින්නේ බොහෝ දෙනෙක් ඉබේටමයි.

ඉතින් මේ ආදරණීය ගායිකාව ගීත ගයපු ප්‍රසංගයකදී වශී වෙලා වගේ බලාගෙන ඉඳපු ඔබ ආදරය කරන තවත් සුපිරි තරුවක් ඉන්නවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක. දසුන් රූපවාහිනී වැඩසටහනකදි කියලා තිබුනා එයා කැමතිම කාන්චනාගෙ සින්දු අහන්න කියලා.

ඉතින් බලන්නකෝ දසුන් වශී වෙලා වගේ කම්මුලට අතක් තියාගෙන කාංචනාගේ ගීත රසවිඳින හැටි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: