2024 ඔක්‍තෝබර් 09, පෙ.ව. 10:34
කුලුනෙන් පැන සියදිවි නසාගත් සිසුවිය අවසන් වරට පංතියෙන් පිටව යෑමේදී ඊයේ දිනයේදී නෙළුම් කුළුනෙන් පැන සියදිවි නසාගත් සිසුවිය සමග කතාබහ කර කිහිපවරක් සිප වැළඳ ගෙන ඇති බව ඇයගේ පියා පොලීසියට පවසා ඇත.
ඒ අනුව අදාළ සිදුවීමෙන් පසුව එම සිසුවිය දැඩි කම්පනයෙන් සිට ඇති අතර මෙම සියදිවි නසාගැනීමට එම සිදුවීම ආසන්නම හේතුව වන්නට ඇති බව ඇයගේ පියා පොලීසියට පවසා ඇත.
පොලීසිය පවසන්නේ අදාළ සිදුවීම් දෙකෙහිම සමාන ලක්ෂණ රැසක් දැකගත හැකි බවයි.
ඒ, පාසල් නිල ඇඳුමින් පැමිණ තිබීම, පසුව නිල ඇඳුම මාරු කර වෙනත් ඇඳුමකින් සැරසීම, පාසල් බෑගය සහ සපත්තු පසෙක තබා තිබීම සහ ප්‍රසිද්ධ ඉතා උස් ස්ථානයක් තෝරාගෙන තිබීම ආදී කරුණුයි.
මේ අතර මිය ගිය සිසුවියගේ මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණයක් පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන එනු ලැබූ අතර එම ස්ථානයට නෙලුම් කුලුනේ උසස් නිලධාරීන් හා අදාළ දැරියගේ ඥාතීන් ද පැමිණ සිටියහ.
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26