hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 23, පෙ.ව. 11:24



දෙරණ රූපවාහිනී නාලිකාවේ ජනප්‍රිය නිවේදිකා දිල්කා සමන්මලී දෙරණ නාලිකා සේවය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇය විසින් මෙහෙයවන අවසන් දෙරණ නාලිකාවේ වැඩසටහන ඊයේ රාත්‍රියේදී පැවැත්වුවා.

ඒ දෙරණ නාලිකාවේ හිටපු සභාපති, මව්බිම ජනතා පක්‍ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවිර මහතා සමඟයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: