2024 ජනවාරි 22, ප.ව. 3:07
දෙරණ රූපවාහිනී නාලිකාවේ ජනප්‍රිය නිවේදිකා දිල්කා සමන්මලී දෙරණ නාලිකා සේවය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඇය විසින් මෙහෙයවන අවසන් දෙරණ නාලිකාවේ වැඩසටහන අද රාත්‍රියේ පැවැත්වෙනවා.
ඒ දෙරණ නාලිකාවේ හිමිකාරීත්වය දරන මව්බිම ජනතා පක්‍ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවිර මහතා සමඟයි.
දෙරණ නාලිකාවෙන් සමු ගැනීමෙන් අනතුරුව ඇය විදෙස් රටක පදිංචියට යාමට නියමිත බව වාර්තා වෙයි.

2026 මැයි 06, පෙ.ව. 12:15
2026 මැයි 05, ප.ව. 2:40
2026 මැයි 05, පෙ.ව. 12:12
2026 මැයි 04, පෙ.ව. 12:14
2026 මැයි 03, පෙ.ව. 12:15
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26