hit counter

2026 අප්‍රේල් මස 24 වන සිකුරාදා

2023 ජූනි 08, පෙ.ව. 1:06



සාරංග සහ දිනක්ෂි කියලා කියන්නේ සමාජ මාධ්‍ය වල බොහෝ සෙයින් කතා බහට ලක්වෙන යුවලක්.

සාරංග දිනක්ෂි මේ වන විට මව්පියන්.

ඒ ආදරණිය සුරතල් දරුපැටියෙක් මෙලොවට බිහි වීමත් සමග.

සාරංග ගැන විවාහයට පෙර බොහෝ සෙයින් විවිධ වූ කට කතා වගේම මඩ ප්‍රහාරද එල්ල වුණා.

ඊට හේතුව වෙලා තිබ්බේ සාරංග මීට පෙර විවාහ දිවිය නිමා කිරීමයි.

සාරංගගේ සහ පළමු බිරිඳගේ යන දෙදෙනාගේ විවාහ ජීවිතය දෙදරා යාමත් සමග සාරංග දෙවැනි වරට විවාහ වෙන්නේ දිනක්ෂි සමගයි.

මොවුන් දෙදෙනාගේද යම් යම් සටහන් නිසා සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහට ලක්වෙලා තිබෙනවා මේ වන විට.

ඉතින් පසුගිය දා ඇයට සිදුවූ දෙයක් ගැන ඇය ඇගේ යූ ටියුබ් ගිණුමට එකතු කර තිබුණා. 

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: