hit counter

2025 පෙබරවාරි මස 19 වන බදාදා

2023 දෙසැම්‍බර් 12, පෙ.ව. 11:01



සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.

කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.

බනින අයට බනින්න ඉඩ දීලා  තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.

දිනක්ෂි නිතරම සමාජ මාධ්‍යවල ඔවුන්ගේ ජීවිතේ එදිනෙදා වැඩකටයුතු ගැන වීඩියෝ වගේම ඡායාරූප පළ කරන නිසාම සමාජ මාධ්‍යවල ප්‍රේක්ෂකයන් අතර ඇය හරිම ජනප්‍රියයි.

ඇය රංගනයට විතරක් නෙවෙයි නර්තනයෙනුත් ගොඩක් වෙලාවට ඇගේ රසිකයින් පිනවනවා.

ඉතින් ඇය මේ වගේ විශේෂ අවස්ථාවකට මෑතකදී එකතු වෙලා තිබුණා.

ඒ අවස්ථාවට සහභාගී වෙන්න බලාගෙනම ගොඩක් සරාගී විදිහට සැරසිලා හිටිය දිනක්ෂිගේ ලස්සන මෙන්න බලන්නකෝ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: