2023 ජනවාරි 09, පෙ.ව. 7:11
ප්‍රියසාද් පවුල කියන්නේ ලංකාවේ ජනප්‍රියත්වය දිනාගත්ත කලා පවුලක්.
ඒ අතරින් දිනක්ෂි කියන්නේ ප්‍රියසාද් පවුලේ ලොකු දුව ඇය කලාවේ ඉන්න දක්ෂ චරිතයක්.
වසර ගණනාවක් පුරාවට කලාවත් එක්ක සුහදව කටයුතු කරන චරිතයක්.
ඉතින් මේ වෙද්දී ඇය ඉතාමත් සුන්දර සැපවත් සාර්ථක ජිවිතයක් ගත කරනවා.
නමුත් ඒ ආපු ගමන මල් මාවතක් නම් නෙවෙයි කියලයි දිනක්ෂි කියන්නේ.
නොයෙක් කටුක අත්දැකීම් විදිමින් අවුරුදු ගානක වෙහෙස මහන්සියේ ප්‍රතිපලයක් කියලයි ඇය කියන්නේ.
“අවුරුදු 28 වෙනකන් කුලී ගෙවල් වල අපි හිටියේ. අපිට කියලා දෙයක් තිබ්බේ නෑ. උසස් අධ්‍යාපනය කරන්නේ නැතුව වසර 10ක් එකදිගට නිවාඩු නැතිව දිවා රෑ වැඩකරා. එහෙම කරලා 2017 තමයි අපේම කියලා අපි ගෙදරක් ගත්තේ.”
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 2:47
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 11:07
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:05
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:03
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25