2023 ජූනි 26, පෙ.ව. 12:08
දිනේශ් ගමගේ මේ දිනවල ඉතාමත් කාර්‍ය්බහුල ගායන ශිල්පියෙක්.
ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් කිව්වොත් හරි.
ඒ වගේම තමයි වැඩිපුරම විදේශ රටවල ප්‍රසංග සඳහා සහභාගී වන ශිල්පීන් ශිල්පීයන් අතර ඉදිරියෙන්ම ඉන්න චරිතයක්.
ඔන්න කාලෙකට පස්සෙ දිනේශ් එයාගේ අලුත්ම ගීතය එලිදක්වන්න සූදානමින් ඉන්නේ.
ඒ සිංදුවේ නම තමයි “මල් කඩ කඩ.”
මේ ගීතයට කයිසර් කයිස් රැප් ගායනයෙන් එකතු වෙනවා.
වෙරළු මල් ගීතය වගේම මේ ගීතයක් ඉතාමත් ජනප්‍රිය වෙයි කියලා තමයි රසික ජනතාව අතර නම් මතය තියෙන්නේ.
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:29
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:08
2026 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:34
2026 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:17
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26