hit counter

2024 ජූනි මස 17 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 16, ප.ව. 1:56



දිනිති වල්ගම කියලා කියන්නේ ලංකාවේ සිටින අතිශය ජනප්‍රිය චරිතයක්.

ඇය නිලියක් ඒ වගේම සුරූපි නිරුපිකාවක් ලෙසත් කටයුතු කරනු ලබනවා.

සංගීත් සහ දිනිති දෙන්නා ළඟදී විවාහ වෙන්න යනවා කියන එක තවත් ඉතින් කටවත් රහසක් නෙවෙයි.

ඒ දෙන්නා මේ දවස්වල ඉන්නේ සිංගප්පූරුවේ.

ඉතින් මේ දෙන්නාගේ වෙඩින් එකේ ෆ්‍රී ෂූට් එකේ ෆොටෝ මෙන්න මේ විදිහය සමාජ මාධ්‍ය වෙත ඔහුන් මුදාහැරලා තිබුණා.

Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery

Photography & Cinematography by – Lakmal Sinharage Photography





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: