2024 ජනවාරි 12, පෙ.ව. 12:04
සමාජ මාධ්‍ය තුළ කාලෙන් කාලෙට එක එක වීඩියෝ වයිරල් වෙනවා කිව්වොත් හරියටම හරි.
මේ අපි කියන්න යන්නෙත් ඒ වගේ වීඩියෝවක් ගැන.
කැලණිය රජමහා විහාරයට ඔහු සුඛෝපභෝගී රථයකින් පැමිණ තිබෙනවා.
ඒ ගැන අපි ඔබට කිව්වා මතක ඇති.
සිය නාමයට හානි පැමිණවීම ගැනත් අවලෝකිතේෂ්වර සිය යූටියුබ් නාලිකාව හරහා ප්‍රකාශයක් සිදු කර ඇති අතර එය පහතින්,
‘නමට හානි කරලා තිබුණා. මම දැක්කා අවලංකිතේෂ්වර කියලා දාලා තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ධර්මය ගැන කටයුතු කරන්න කිවුවට ඒ අය ඒවා දන් නෑ. ඒ අය හොයන්නෙ අපරාධ… ධර්මය තුළින් කවුරු හරි සියදිවි නසා ගන්නවද? වංචා දූෂණ වෙනවද??? අන්න ඒවා….’
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26