hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 13, ප.ව. 3:11



සමාජ මාධ්‍ය තුළ කාලෙන් කාලෙට එක එක වීඩියෝ වයිරල් වෙනවා කිව්වොත් හරියටම හරි.

මේ අපි කියන්න යන්නෙත් ඒ වගේ වීඩියෝවක් ගැන.

තවත් බෝධිසත්වයෙකු කළුතරින් පහළ වෙලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

මේ වෙන දේවල් විශ්වාස කරන්න අමාරු වුණත් මෙහෙම දේවල් වෙනවා.

සමාජයේ තියෙන මේ වගේ කතන්දර නිසා මිනිස්සුන්ගේ ප්‍රශ්න යට යනවා.

ඒ ප්‍රශ්න යට ගිහින් මේ වගේ දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: