hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2024 මාර්තු 02, පෙ.ව. 12:03



ඇය බොහෝ දෙනෙක් හොඳින් හඳුනන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

සංසාරිණී හරහා බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත් ගීත්මා බණ්ඩාර, මෙන්න ලස්සන උඩරට මනාලියක් විදිහට හැඩවෙලා.

මාල හතට , තුන් පොට තැල්ලට වගේම මේ සුදුසේලයටත් ඇගේ ලස්සන අඩුවක් නැතුව පේන හැටි බලන්නකෝ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: