hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:11



මිනිස්සු මේ වගේ සායනයකට එන්නෙ එයාලගේ ජීවිතේ ප්‍රශ්න ගොඩක් විසඳගන්න.. එතනින් භාගයක් ම මිනිස්සු සමාජ රෝගවල බයයි, හැබැයි එහෙම බය වුණත් එයාලා ආතල් ගන්න එකේ සීමාවක් නෑ..

දැන් හැමදේටම අන්තර්ජාලය තියෙනවා. මේ දරුවව අපිට හම්බුණේ අහම්බෙන්. අවුරුදු 21යි වයස.. බෝඩිම් කාමරේ සෙට් වෙලා තියෙන්නෙ යාලුවෙක්ගේ මාර්ගයෙන්.. පස්සෙ මෙයත් ගිහිල්ලා… ලොකු අමුත්තක් තිබිලා නෑ…

පස්සෙ තමයි ඔක්කොම සීන් වෙලා තියෙන්නෙ.. මේ තමා කොල්ලා කියපු ඒ කතාව……….

“මුලින්ම ඒ ආන්ටි තමයි මට ක්ලෝස් වුණේ. කොරෝනා කාලේ මට කන්න එහෙම නැතිවෙද්දි ආන්ටි කන්න දුන්නා, අනික ඔය රසකැවිලි මොනා හරි හම්බුණාමත් ගෙනත් දෙනවා. මට ඉතින් අමුත්තක් දැණුනේ නෑ.. හැබැයි මට තේරුණා ගෑනි මට අමුතු ලයින් දෙනවා..”

“දවසක් ඇහුවා කෙල්ලෙක් ඉන්නවද කියලා.. මම නෑ කිව්වා, ආ… ඒක හොඳයි නැත්තම් මටත් දුක හිතෙයි කිව්වා. ඉතින් කියන්න දෙයක් නෑනේ. එයා මාව පොළඹවා ගන්න තමා හැදුවේ. පස්සෙ දවසක් විහිලු කර කර කතා කරනකොටත් එයා මගේ කම්මුලට ගහනවා… ගෙදර යනකොටත් හෙන දුක් මූඩ් දාලා කම්මුල් එහෙමත් ඉඹිනවා..”

“ඒවාගෙන් මාත් පිස්සු වැටිලා හිටියේ.. මාත් කොල්ලෙක්නේ. පස්සෙ දවසක් ආන්ටි ඩිරෙක්ට්ම මගෙන් ඇහුවා, එයාට ආසයිද, ආදරෙයිද කියලා. මම කිව්වා දන් නෑ කියලා.. පස්සෙ එයා මගේ ඇස් දෙක ගිලින්න වගේ බලලා, මාව ඉඹින්න ගත්තා. මගේ ඇඳුම් එහෙමත් ගළවන්න ගත්තා පිස්සියක් වගේ. මමත් එයාට ඉඩ දුන්නා..”

“අංකල් යන හැමවෙලාවකටම එයා රූම් එකට එනවා. මාත් ටිකින් ටික එයාට ඇබ්බැහි වුණා. ආන්ටි ටිකක් හැඩයි. ලස්සනට අඳිනවා. සෙක්සි ඇඟක් තිබ්බෙ. පස්සෙ දවසක් එයා මාව තුරුළු කරගන්න ගමන් අමුතු කතාවක් කිව්වා. බයවෙන්න එපා පැටියෝ මම බඩුවක් කියන්න යන්නෙ, අංකලුත් අපි දිහා බලාගෙන ඉන්නෙ කිව්වා. මගේ ඇඟහීතල වුණා ඒ කියපු දේට. පස්සෙ ආන්ටි කිව්වා, එයා හරිම ආසයි වස්තු… එයාගේ අකැමැත්තක් නෑ. එයා එහෙම තමයි තෘප්තිමත් වෙන්නෙ කියලා..”

“පස්සෙ තමයි සීන් එක තේරුණේ. ඒ අංකල් කාරයා ආන්ටි මාත් එක්ක හිටපු දවස් හැම එකක්ම හොරෙන් බලන් ඉඳලා. අපේ රූම් ලෑලිවලින්නෙ වහලා තිබ්බෙ. ඒ නිසා චුට්ටක් ඇහැ දාන්න බැරි නෑ.. පස්සෙ මම අදිමදි කළා. ඇත්තටම මට මාර ලැජ්ජයි. කොහොමද අංකල්ට මූණ දෙන්නෙ කියලත් එහෙම…”

“කොහොමහරි මාස තුනක් මම ඒ බෝඩිමේ හිටියා. අන්තිමට අන්තිමට ආන්ටි මගෙන් සල්ලි ඉල්ලන්න ගත්තා ණයට..
මුලින්ම පන්සීය හයසීය. අන්තිමට ඒක දාහදාහ වුණා. විසිදාහ වුණා. ආයෙ හම්බුණෙත් නෑ. මට තේරුණා ගෑනි මාව හූරන් කනවා කියලා.ඒකමයි මම එතනින් මාරුවුණේ. ගෑනි මාත් එක්ක විතරක් නෙවෙයිලූ, ගොඩක් අය එක්ක ඔහොම ඉඳලා, අංකල්ටත් ආතල් දීලා, සල්ලිත් හම්බකරගන්නවලූ. ඒක මාර යි ඉතින්.. මට තාම හීනයක් දැක්කා වගේ ඒ සීන් එක..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: