2023 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:00
මේ වන විට මෙරට 10 වන සහ 11 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන දරුවන් විශාල පිරිසක් ඉදිරියේදී සියදිවි නසා ගැනීමට නියමිත බවත් ඒ සඳහා ඔවුන් පොළඹවන කල්ලියක් රට පුරා මේ වන විටත් ව්‍යාප්තව සිටින බවත් ජංගම දුරකථන හරහා මොවුන් මේ වන විටත් තම ගොදුරු ග්‍රහනයට ගෙන ඇති බවත් ළමා මනෝ උපදේශකවරියක් පවසයි.
ඇය මෙම බිහිසුනු පුවත හෙළි කළේ අරුණ යූ ටියුබ් නාලිකාව සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.
‘‘අනේ කරුණා කරලා මේ පුවත පුලුවන් තරම් ඉක්මනට මේ රටේ වැඩිහිටියන්ට වගේම බලධාරීන්ට යවන්න. නැති නම් තව අවුරුදු 10ක් යනකොට මේ රටේ දරුවෙක් හොයා ගන්න බැරි වෙයි. ‘‘ ඇය භීතිය පිරුණු දෑසින් පවසා තිබෙනවා.
2026 ජූනි 21, පෙ.ව. 12:08
2026 ජූනි 20, පෙ.ව. 12:05
2026 ජූනි 19, පෙ.ව. 12:05
2026 ජූනි 18, පෙ.ව. 12:27
2026 ජූනි 17, පෙ.ව. 12:10
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26