hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අගෝස්‍තු 16, පෙ.ව. 12:35



නිවුන් සහෝදරයා සහෝදරයාගේ බිරිය මාරුකර ගෙන කරගත් අවනඩුවක් හේතුවෙන් පවුලම දෙදෙරායාමේ පුවතක් දකුණු පළාතේ මාතර ප්‍රදේශයෙන් වාර්තා වේ.

පුවත්පතක දැන්වීම් පලකිරීමෙන් අනතුරුව විවාහ මංගලයක් සිදුකරගත් පෙනුමෙන් කණ්ණාඩියක් ඉදිරියේ සිටිනා මෙන් නිවුන් සහෝදර දෙපළක් එක ළග නිවෙස් දෙකක වාසය කර තිබෙනවා.

එක් සහෝදරයෙකු සිල්ලර වෙළෙදසැලක් කරගෙන යන අතර අනෙකා මත්ස්‍ය අලෙවි සැලක් පවත්වාගෙන යනු ලබන බවට වාර්තා වනවා.

මොවුන්ගෙන් සිල්ලර වෙළෙදාමේ නිරත පුද්ගලයා තම අනෙක් සහෝදරයාගේ බිරිය සම්බන්ධයෙන් ඉතා උනන්දුවක් දක්වන අයෙකි.

නිතර සහෝදරයාගේ නිවසට යාම් ඒම සිදුකළත් සිය සහෝදරයාගේ නෑනාට මොවුන් හරිහැටි හදුනාගත නොහැකිවීම මෙහි ඇති ගැටළුව වී තිබෙනවා.

ඉන් ප්‍රයෝජනගත් සිල්ලර වෙළෙදාමේ නිතර සහෝදරයා තම සහෝදරයා ලබාදුන් භාණ්ඩ වගයක් ඔහුගේ නිවසට ලබාදීමට ගිය අවස්ථාවේ ඇගේ සැමියාමෙන් හැසිරී තිබෙනවා.

මේ ආකාරයට දින කිහිපයක්ම සැමියා ආකාරයට රගපෑ තම සහෝදරයා දිනක් සාදයකට යන බව දැනගැනීමෙන් පසු ඔහු නැවත නිවසට පැමිණෙන්නා සේ ඔහුගේ නිවසට ගොස් සිය නෑන්ඩිය සමග අඹුසැමියන් ලෙස රාත්‍රීය ගත කර තිබෙනවා.

වෙනා මෙන් නොව හැසිරීමේ ඉතා කෲරත්වයක් දුටු මෙම කාන්තාව ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

“මොකද අනේ ඔයාට වෙලා තියෙන්නේ පාටියෙදි මොනව හරි දුන්නද.. ඉන්න දෙනවා මනුස්සයෝ ඔය හොදටෝම ඇති. මොන පිස්සුවක්ද.. දැන් නිදා ගන්නවා”

අනතුරුව නින්දට යාමෙන් අනතුරුව මෙම පුද්ගලයා ඇයට හොරෙන් ඔහුගේ නිවසට ගොස් රැකියාව ස්ථානය කරා ගොස් තිබෙනවා.

නෑන්ඩිය එකවරම නින්දෙන් අවදිවී බලන විට වෙනත් ඇදුමකින් සැරසී සිටින තම සැමියා නිවසේ ඉස්තෝප්පුවට වී වාඩි වී සිටින අයුරු දැක ඇයගේ සැකය තහවුරු කරගෙන තිබෙනවා.

සිය සැමියාට කිවහොත් ඉන් ජීවිත පවා නැතිවන බැවින්. ඇය සහෝදරයාගේ බිරිදට සියල්ල පවසා තිබෙනවා.

අනතුරුව ඇය පොලීසිය වෙත ගොස් තම සැමියාගේ නොහොබිනා ක්‍රියාව පවසා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පවසා තිබෙනවා.

කෙසේ වෙතත් අනෙක් නෑන්ඩිය පොලීසිය යාමට අකමැත්ත දැක්වීම නිසා සැකකාර නිවුන් සහෝදරයාට නිලධාරීන් විසින් දැඩි ලෙස අවවාද කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: