2025 ජූනි 03, පෙ.ව. 12:04
මේ දවස්වල සමාජ මාධ්‍යයේ කතා මවන දෙන්නෙක් බවට ඒ දෙන්නා පත්වෙලා තියෙනවා
ඒ තමයි ඉසුරු සහ දේශානි !
ඇත්තටම මොකද්ද මේ හුටපටය.
මේක අලුත් ආදර කතාවක්ද ?
ඔවුන්ගේ රසිකයින් තුල තවමත් මේ ගැන ඇත්ත විශාල කුතුහලයක්…
ඒ අතරේ ඔන්න මේ දෙන්නා පසුගියදා තිබුන චන්දිමාල් ජයසිංහගේ උපන්දින පාටියට ගිහින් ආයෙමත් ලස්සන ජායාරූප පෙලක් සමාජ මාධ්‍යයට මුදා හැරලා තිබුනා.
බලන්නකෝ ඒවයේ ලස්සන,
හරිම ආදරණීයයි නේද ?




2026 ඔක්තෝබර් 27, ප.ව. 12:39
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:06
26-10-26
26-10-26
22-10-26
22-10-26
19-10-26
19-10-26
17-10-26
17-10-26
16-10-26
16-10-26
14-10-26
14-10-26
13-10-26
13-10-26
07-10-26
07-10-26
07-10-26
07-10-26
06-10-26
06-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26