hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 14, ප.ව. 6:52



නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරිය වන 43 හැවිරිදි ජෙසින්ඩා අර්ඩන් මහත්මිය ඇයගේ දිගු කාලීන සහකරුවන 47 හැවිරිදි ක්ලාක් ගේෆෝර්ඩ් සමඟ ඊයේ(13) පැවැති පුද්ගලික උත්සවයකදී විවාහ වූවා.

ජෙසින්ඩා අර්ඩන් මහත්මිය ක්ලාක් ගේෆෝර්ඩ් සමඟ  2019 වසරේදී ගිවිසගත්තේය.

2022 වසරේදී ගේෆෝර්ඩ් සමඟ විවාහ වීමට අර්ඩන් බලාපොරොත්තුවෙන් සිටියත් ඇය විසින්ම හඳුන්වා දුන් කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් විවාහ උත්සවය අවලංගු කිරීමට අර්ඩන්ට සිදු වූවා.

නමුත් ඇයගේ කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් නවසීලන්තයේ කොවිඩ් මරණ සංඛ්‍යාව අවම මට්ටමක රැඳින.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: