2023 ඔක්තෝබර් 09, ප.ව. 8:43
            
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබෙන බව මේ වන විට ඔබ දන්නා කරුණක්.
රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.
ජැක්සන් ඇන්තනී මියයන විට 65 වන වියෙහි පසුවුණා.
අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අද පස්වරුවේ බොරැල්ල ජයරත්න මල්ශාලාවේ මහජන ගෞරවය උදෙසා තැන්පත් කරනු ලැබුවා.

ඒ සඳහා බොහෝ දෙනෙක් මේ වෙන විට පැමිණෙන බව ද වාර්තා වෙනවා.
දේහය හෙට – ඔක්තෝබර් 10 වැනිදා උදෑසන 7.30 සිට රාත්‍රී 11 දක්වා මහජන ගෞරව පිණිස කොළඹ 08 බෞද්ධාලෝක මාවතේ “ජයරත්න Respect Home” හිදී තැන්පත් කෙරෙන අතර, ඔක්තෝබර් 11 බදාදා සහ12 බ්‍රහස්පතින්දා දෙදින 90/A, 58 වනිගසූරියවත්ත, රාගම පාර, කඩවත පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරෙනවා.
අවසන් කටයුතු 12 වැනිදා බ්‍රහස්පතින්දා සවස රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දේවස්ථානයේදී සිදු කෙරෙනවා.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25