hit counter

2026 අගෝස්‍තු මස 02 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 12, ප.ව. 3:15



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී මහතා අද සිය නිවසින් සදහටම නික්ම යනවා.

ඒ තම පවුල සහ හිතාදරයින් ‍රැසක් කඳුළු මැද ගිල්වමින්.

ඒ මොහොතේ බිරිඳ, දරුවන් වගේම ඔහුට ආදරය කරන ජන ගඟක් ඔහු පසුපස ආයේ මෙන්න මේ විදිහටයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: