2026 අගෝස්තු 01, පෙ.ව. 12:10
රංගන ක්ෂේත්රය තුළ එක්තරා අවස්ථාවකදී නිරූපිකාවක් විදිහට තවත් අවස්ථාවකදී දක්ෂ රංගන ශිල්පිනියක් විදිහටත් ප්‍රේක්ෂකයන් අතරට ආපු ඇය නමින් සුරූපී පූජනී භාග්‍යා.
ඇය බොහෝ අවස්ථාවන්වල දී ප්‍රේක්ෂකයන් හමුවට ආවේ විවිධ ආකාරයේ වැඩසටහන් එක්ක එකතු වෙච්චි නිරූපිකාවක් විදිහටයි.
කෙසේ නමුත් මේ වෙද්දි ගොඩක් දෙනෙක් දන්නවා පූජානී සහ රංගන ලෝකය තවත් සුවිශේෂී චරිතයක් වන ගයාන් ගුණවර්ධන කියන්නේ ආදරවන්තයින් කියන්න.
පූජනී එක්තරා වැඩසටහනකට එක්වෙමින් මෙසේ අදහස් දක්වා තිබෙනවා.
ආදරය කරද්දි වුණත්, පවුල් ජීවිතයක් අරගෙන යද්දි වුණත්, තමන්ගේ වෘත්තියෙන් ඉදිරියට යද්දි වුණත් තව කෙනෙක්ව කපන්න, පහළට ඇඳලා දාන දේවල් කරන්න එපා. අපි හැමෝම මිනිස්සු අපි ජීවත් වෙන්නෙ පොඩි කාලයයි ඒ කාලයේ හරි විදිහට ජීවත් වෙන්න. ආදරය කරන තැනක කවදාවත් තුන්න්වෙනි පාර්ෂවයක් වෙන්න හිතන්නවත් එපා.
ආදරය කරනකොට කැපකිරීම් කරන්න. ඒ වගේම ආදරය ඇතුලේ වංචා කරන්න එපා.
තමන්ට ජීවිතයේ කව්රු හිටියත් නැත්තත් ජීවිතයේ වැටුණ තැන් වලින් නැගිටින්න. මම විශ්වාස කරනවා තමන්ගේ ආත්ම ගෞරවය රැකගත්ත ගැහැනු ළමයෙකුට දුර ගමනක් යන්න පුළුවන්.
2026 ජූලි 31, පෙ.ව. 12:18
2026 ජූලි 30, පෙ.ව. 12:33
2026 ජූලි 29, පෙ.ව. 12:10
2026 ජූලි 28, පෙ.ව. 9:47
2026 ජූලි 28, පෙ.ව. 12:10
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
01-08-26
31-07-26
31-07-26
30-07-26
30-07-26
30-07-26
30-07-26
30-07-26
30-07-26
29-07-26
29-07-26
29-07-26
29-07-26
28-07-26
28-07-26
28-07-26
28-07-26
28-07-26
28-07-26