hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2023 ඔක්‍තෝබර් 13, පෙ.ව. 11:16



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන්ගේ ICU ඇඳ ගැන කතා හදපු, කතා ගොතපු අයට කටඋත්තර නැති වෙන්න ඊයේ ස්තූතියි කතාව කරමින් සජිත අනුත්තර උත්තර දුන්නා.

හැබැයි ඒ එකෙන් සෑහිමකට පත් නොවෙන පිරිසකුත් ඉන්නවා කියන එක නොරහසක්.

මුදිත විජේසුන්දර එක්ක එක්තරා වැඩසටහනකට ජැක්සන් ඇන්තනී එක්වෙමින් සිය මරණය සමබන්ධයෙන් අදහස් දක්වා සිටියේ මෙලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: