2023 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:08
දින 500කට වැඩි කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රදවා සිටින ප‍්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට රෝහල් බලධාරීන් සූදානම් වන බව වාර්තා වෙනවා.
ඒ අනුව ජැක්සන් ඇන්තනී තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ රඳවා තබන්නේද, නැතිනම් පුද්ගලික රෝහලකට මාරුකර යවන්නේද, නැතිනම් නිවසට ගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමට නිර්දේශ කරන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතයි.
ජාතික රෝහලේ පරිපාලන බලධාරීන්, ජැක්සන් ඇන්තනීට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරුන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කර එළැඹෙන සතියේදී තීන්දුවක් ගැනීමට නියමිතව ඇත.
වසර එකහමාරකට පෙර හදිසි අනතුරක් හේතුවෙන් රෝහල්ගත කළ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රධානතම දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
2026 ජනවාරි 21, පෙ.ව. 11:59
2026 ජනවාරි 21, පෙ.ව. 10:27
2026 ජනවාරි 21, පෙ.ව. 12:35
2026 ජනවාරි 21, පෙ.ව. 12:13
2026 ජනවාරි 21, පෙ.ව. 12:09
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
21-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26